විද්යානි ආයතනයේ පන්තීන් record කිරීමක් සිදු නොකරන අතර නැනෙල් ආයතනයේදී සිදුකරන පන්තීන් හා online පන්තීන් වල පමනක් recording සදහා ඉල්ලුම් කර හැක
වර්තමාන තත්වය මත පන්තියට යාමේ අපහසුතාව හේතුවෙන් class recording ලබදීම ඉල්ලීම් කල දිනයේ සිට දින දෙකක් පමණ ප්රමාද විය හැකි බව කරුනාවෙන් සලකන්න