විශේෂ නිවේදනයයි ,
විද්යානි (වත්තල) ආයතනයේ පන්තියට සහභාගී වන සිසු සිසුවියන් (online ක්රමය අත හැර) මෙම online මාර්ගයෙන් ගෙවීම නොකරන ලෙස කරුනාවෙන් ඉල්ලන අතර. අදාල පන්ති ගාස්තු විද්යානි ආයතනයටම ගොස් ගෙවන ලෙස කරුනාවෙන් දන්වා සිටිමු. විද්යානි ආයතන්යට දැනටමත් ගෙවීම් සිදුකර ඇති ලමුන් එම කාඩ්පත මත තමන්ගේ online student id එක ලියා receipt එක upload කරන ස්තානයට upload කරන්න
ස්තූතියි.
Sinhala Medium (Chemistry Only)
2025 A/L - Sinhala Medium (Special and General Classes)
2024 A/L - Sinhala Medium (Special and General Classes)
English Medium (Chemistry Only)
2025 A/L - English Medium
2024 A/L - English Medium